ප්‍රමුඛ පුවත 1

කොළඹට විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක්

(උදයම්,කොළඹ)  –  කොළඹ නගරය කේන්ද්‍ර  කර ගනිමින් විශාල ප්‍රමාණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සුදානම් බව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ ඊයේ (31) පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයක මාර්ග තඳබදය අවම කිරීම සඳහා ඉදිරි මාස 03 ඇතුළත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

Related posts

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට දෙරටේ ජනාධිපතිවරු එකඟතාවයක

Mohamed Dilsad

ගෝඨාභයගේ කොන්ත්‍රාත්තුව භාර ගත් මාධ්‍ය ආයතනයක් [VIDEO]

Mohamed Dilsad

සැදැහැවත් ජනතාවක් බිහි කිරීමට බෞද්ධ දර්ශනයෙන් හැකියි- අගමැති

Mohamed Dilsad

Leave a Comment