ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාව – දැන් PEO TV නාලිකා අංක 127 ඔස්සේ

(UTV| කොළඹ) – අද(25) සිට PEO TV නාලිකා අංක 127 න්ද UTV නාලිකාව නැරඹීමට අවස්තාව ලැබේ.

මෙරට දමිළ රූපවාහිනී නාලිකා අතරින් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ මුලික අරමුණ ඇතිව  ආරම්භ කෙරුණු උදයම් රුපවාහිනී නාලිකාව දමිළ ප්‍රේක්ෂක ජනතාවට හරවත් වැඩසටහන් රැසක් ගෙන ඒමට කටයුතු කරයි.

මේ වන විට බස්නාහිර පළාතේ UHF නාලිකා 54 ඔස්සේද ,ඩයලොග් රූපවහිනිය ඔස්සේ නාලිකා අංක 23 න් ඔබට උදයම් TV වැඩසටහන් නැරඹීමට අවස්ථාව පවතී.

විනෝදාස්වාදය,ප්‍රවෘත්ති පමණක නොව ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන ආකාරයේ වැඩසටහන් රැසක්ද  උදයම් TV ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්ව සිටිමු.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

Leave a Comment