ප්‍රමුඛ පුවත 1

අපදා තත්වයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්

(UTV| කොළඹ) – ආපදාවට පත්වූවන්ට ඕනෑම අවස්ථාවක සහන සැළසීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටියි.

දැනටමත් යුද හමුදා භට පිරිස් සහ නාවික හමුදා බෝට්ටු කළුතර, රත්නපුර සහ ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා යොදවා ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේය.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පානීය ජල පවිත්‍රාගාර කිහිපයක්ද වසා දැමීමට සිදුව ඇති බවයි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන් වෙත පැවරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (21) පියවර ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුටින් හතරවන වරටත් රුසියානු ජනාධිපති ධුරයට

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 375 ක්

Mohamed Dilsad

Leave a Comment