ප්‍රමුඛ පුවත 1

හෙට සිට බස් වර්ජනයක්

(UTV| කොළඹ) – හෙට(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් වර්ජනයට එක්වන බව බස් සංගම් පවසයි.

ඒ තමන් බලාපොරොත්තු වූ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙනි.

අපේක්ෂා කළ අන්දමින් බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

හෙට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment