ප්‍රමුඛ පුවත 1සේයා පුවත

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

(UTV|ගාල්ල) – තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ විරෝධතාවයක් පැවැත්වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඔවුන් ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වෙනවාත් සමගම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ සහ විරෝධතා පුවරු සමග ඊට විරෝධය දැක්වීමත් සමග ඇතිවුයේ උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/COUNCILE-MEMBERS-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/COUNCILE-MEMBERS-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/COUNCILE-MEMBERS-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

Mohamed Dilsad

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

Mohamed Dilsad

Leave a Comment