ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිිබේ.

ඒ මහතා ඊයේ (11) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

Mohamed Dilsad

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

සුරා බදු (සංශෝධන ) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment