ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟය සඳහා වන සංචිතය නම් කරයි

(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලිය සඳහා කි‍්‍රඩකයින් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේදී දස්කම් දැක්වූ නවක වේග පන්දුයවන්නන් වන කසුන් රාජිත සහ නිසල තාරක ද මෙවර සංචිතය සඳහා  නම් කර ඇත.

ඊට අමතරව වමත් පිතිකරු මහේල උඩවත්ත ද එම සංචිතයට ඇතුළත් කර ඇත.

කුසල් ජනිත් පෙරේරා සහ දසුන් ශානකද මෙවර සංචිතයේ සිටියි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, දසුන් ශානක, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, ෂෙහාන් මදුශංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, නිසල තාරක ඊට ඇතුළත්වේ.

අවසන් කී‍්‍රඩකයින් 15 දෙනො පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු සැසියකින් අනතුරුව තෝරා ගැනීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විරාත්ගේ නායකත්වයෙන් ඉන්දියාවේ තවත් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සහ පූනේ සුපර්ජයන්ට් අතර තරඟය අද

Mohamed Dilsad

ඔලිම්පික් උළෙලට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment