ප්‍රමුඛ පුවත 1

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම් පරීක්ෂණ අරඹයි

(UTV| කොළඹ) – පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ ආරම්භ කරයි.

මානව හිමිකම් කොමිසම පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි හා වින්දිතයින්ගේ සාක්ෂි ලිඛිතව හා වාචිකව අද ලබා ගන්නා බව ය.

පරීක්ෂණයේ සාක්ෂි ලබා ගැනීම ලබන 12 වන දා දක්වා සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගැටලු පිලිබඳ ජනාධිපති සමග සාකච්ඡා කිරීමට සුදානම් [VIDEO]

Mohamed Dilsad

රත්‍රන් රැගෙන ආ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment