ප්‍රමුඛ පුවත 1

කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

(UTV| කොළඹ) – අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment