ප්‍රමුඛ පුවත 1

එජාපයේ අවසන් තීන්දුව අද

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද(25) දිනයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ඇති කිරීම සහ පුරප්පාඩු වී ඇති තනතුරු සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟාතාවන්ට පැමිණීමට නියමිතය.
අද දිනයේ සාකච්ඡාවේදී ගන්නා අවසන් එකඟතාවන් හෙට(26) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක්

Mohamed Dilsad

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

Mohamed Dilsad

Leave a Comment