ප්‍රමුඛ පුවත 1

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා දිවයිනට පැමිණෙයි

(UTV| කොළඹ) – කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) (18) සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ඒ අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර අද දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?

Mohamed Dilsad

Leave a Comment