විදෙස්

නව දිල්ලි නුවර වෙඩි තැබීමක්

(උදයම්,ඉන්දියාව) –   ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී  එක් අපරාධ කල්ලි සාමාජිකයෙකු  දිල්ලි පොලීසිය මගින්අ ත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය වසා දැමෙන කාලය දිගු කරයි

Mohamed Dilsad

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

බොර තෙල් මිල පහළ ට

Editor O

Leave a Comment