විදෙස්

මලයාසියාවට භූ කම්පනයකින් බලපෑම්

(UTV| මලයාසියාව) – මලයාසියාවේ සබා ප්‍රදේශයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූ කම්පනයකිනි.

ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය ඇතිව තිබේ.

මේ හේතුවෙන් සංචාරකයින්ට එම ප්‍රාන්තයේ පිහිටි කිනබාලු කන්ද තරණය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුට

Mohamed Dilsad

Leave a Comment