ප්‍රමුඛ පුවත 1

ප්‍රධානා මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UPDATE) 8.30AM – මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු යතා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

(UTV| කොළඹ) – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ රාගම සහ ගනේමුල්ල අතරදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

ඩෙංගු නිසා කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වැසේ

Mohamed Dilsad

දුම්රිය සේවකයින් හා මුදල් ඇමති අතර සාකච්ඡා තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment