ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් හා මුදල් ඇමති අතර සාකච්ඡා තවදුරටත්

(UTV| කොළඹ)  – මුදල් අමාත්‍යවරයා සහ දුම්රිය වෘත්තිය සමිති අතර සාකච්ඡාව තවදුරටත් පැවැත්වේ.

මේ වනවිටත් මුදල් අමාත්‍යාංශයේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තාවේ.

වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරයි.

සිය ඉල්ලීම් වලට සාර්ථක විසඳුමක් නොලැබුන හොත් වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

Mohamed Dilsad

හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂා කිරීම් තවදුරටත්….

Mohamed Dilsad

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

Mohamed Dilsad

Leave a Comment