ප්‍රමුඛ පුවත 1

දියතලාවේ බස් රථය තුල සිදුවූ පිපිරීම ඇත බෝම්බයක් බවට සැකයක්

(UTV| නුවර එළිය) – දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ අද උදෑසන ඇතිවූ ගින්නට හේතුව අත් බෝම්බයක් පිපිරීම බවට සැක කෙරේ.

පොලීසිය සඳහන් කළේ බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය වූ බස් රථයක් තුළ අද අළුයම මෙම පිපිරීම සිදුව ඇති බවයි.

ඉන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර කාන්තාවක් හමුදා සෙබළු 12 කු වන බව වාර්තාවේ.

මෙමෙ හමුදා සෙබලෙකු සතුව තිබු ඇත බෝම්බයක් පුපුරා යන්නට ඇති බවට සක කෙරේ.

රජයේ රස පරීක්ෂක එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

Mohamed Dilsad

රුපියල ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment