ප්‍රමුඛ පුවත 1

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

(UTV| කොළඹ) – ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කරයි.

LTTE ය යළි හිස එසවිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය විසින් සිදු කළ ප්‍රකාශත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තේය.

පසුව අග්‍රාමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව ඇය ඊයේ(04) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුවාය.

එහිදී අග්‍රාමාත්‍යවරයා කල පැහැදිලි කිරීමෙන් පසු ඇය,තමන් කල ප්‍රකාශය ව්‍යවස්ථාවට පටහැනි බව තේරුම් ගෙන තිබේ.

ඉන් පසුව මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

Mohamed Dilsad

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

Mohamed Dilsad

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment