ප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV| කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (05) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පක්ෂනායක රැස්වීම පැවැත්විමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුව විවාදය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
අදාල විවාදය හෙට (06) දිනයේදී පැවැත්විමට මේ වන විට සැලසුම් කර ඇති අතර විවාදය පවත්වන දින ගණන වැඩි කරන්නේද යන්න පිළිබඳව  පක්ෂ නායක රැස්වීමේදී අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිතය.
විවාදයේදී එක් එක් පක්ෂ සඳහා ලබා දෙන කාලය පිළිබඳව ද  මෙම පක්ෂ නායක රැස්විමේදී අවධානය යොමු කිරිමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායට

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි…

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි සන්ෂයින් සුද්දගේ හෝටලයේ cctv දර්ශන පරීක්‍ෂාවට

Mohamed Dilsad

Leave a Comment