ප්‍රමුඛ පුවත 1

අභිමානවත් 70 වන නිදහස් දින සැමරුම ඇරඹේ.

(UTV| කොළඹ) – අභිමානවත් 70 වන නිදහස් උළෙල මේ වන විට ගාලූමුවදොර පිටියේදී ආරම්භ කෙරුණි.

ඒ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට අමතරව ජනාධිපති ආර්යාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම ආර්යාව, කථානායක කරූ ජයසූරිය ඇතුලූ මැති ඇමතිවරුන් මෙන්ම සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පතිවරයා, විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තාවේ.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් ඇයගේ බාල පුතු වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියද නිදහස් උළෙලට එක්වීම සඳහා උත්සව භූමියට පැමිණියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන 18, 19 ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩුක

Mohamed Dilsad

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

Mohamed Dilsad

තම සොහොයුරාගේ අතුරුදන්වීම ගැන අදහස් දැක්වූ අනුර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment