ප්‍රමුඛ පුවත 1

ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් කැදවීමක්

(UTV | කොළඹ) – හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

ඒ අද (28) පෙරවරු 09.30ට පමණයි.

මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙම කැඳවීම සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයක

Mohamed Dilsad

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment