ප්‍රමුඛ පුවත 1

ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල තැබේ

(UTV|කොළඹ) – ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල් තැබීමේ උත්සවය නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානිත්වයෙන් අද දින(18) රාගමදී පැවැත්වුණි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එයට සහභාගී වූ අතර එහිදීසාගල රත්නායක මහතා ප්‍රකාශ කලේ රෝගීන්ගේ මානසික සුවය ඇතිකිරීම මුලික අරමුණ කරගනිමින් මෙහි ගෘහ නිර්මාණ සිදු කරන බවයි. තවද මෙම රෝහල ඉදිකිරීමෙන් පසු රජයට පවරා දීමට නියමිත අතර එහි වසර තුනක නඩත්තු කටයුතු ජයම් විජයරත්නම් පදනම විසින් සිදු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Mohamed Dilsad

Leave a Comment