Trending News

පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘතයි

(UTV|කොළඹ) – පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
කොළඹ  බණ්ඩාරනායක  ජාත්‍යන්තර සම්මත්‍රන ශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සමරමින් සහ එම සබඳතා නව ක්ෂේත්‍රයක් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනිම මෙහි අරමුණ වේ.
පාකිස්ථාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය  හා ශ්‍රී ලංකා පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය හෙට දක්වා පැවැත්විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

மஹாநாம மற்றும் திஸாநாயக்க மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

நம்பிக்கையில்லாப் பிரேரணை வாக்கெடுப்பில் நடுநிலை

Mohamed Dilsad

Egyptians protest against President Fattah al-Sisi

Mohamed Dilsad

Leave a Comment