ප්‍රමුඛ පුවත 1

ගල්ගමුව සතිපොල ඉදිරිපිට අනතුරකින් 11ක් රෝහලේ

(UTV|කොළඹ) – අනුරාධපුර ගල්ගමුව සතිපොල ඉදිරිපිටදී  අද (04) පෙරවරුවේ සිදු වු  අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ගල්ගමුව මුලික රෝහලට ඇතුලත්කර ඇත.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගසක  වැදිමෙන් මෙම අනතුර සිදු විය.

ගල්ගමුව මුලික රෝහලට ඇතුලත් කල පුද්ගලයින්ගෙන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණය විය.

ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වී යලි පැමිණි පිරිසක් මේ අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

600 වන ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම හෙට.

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසේ

Mohamed Dilsad

තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment