ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ) – සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිළිබදව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් විසින් මෙම රැස්වීමේ මූලාසනය හෙබවූ අතර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් ඇතුඑ භික්ෂුන් වහන්සේ මේ අවස්ථාවට වැඩමකර සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

Leave a Comment