විදෙස්

ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුට

(UTV|දකුණු කොරියාව) –  ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබේ.
දකුණු කොරියාවේ  ජේචියොන් ප්‍රදේශයේ පිහිටි මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලක් බිම් මහලේ ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පුද්ගලයින් 20 දෙනෙකු පමණ දිවි බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු විෂ දුම් ආක්ග්‍රහනය කිරිම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ගින්න මැඩ පැවැත්විම සදහා ගිනි නිවන භටයින් 60 දෙනෙකු පමණ යොදවා ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment