ප්‍රමුඛ පුවත 1

මැලේසියානු අගමැතිවරයාගේ නියෝජිතයින් ඇමති ගයන්ත කරුණාතිලක

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුල මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමතිවරයා ලෙස ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විසින් පත් කර තිබේ

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ එම ආර්යාව මේ මස 17 සිට 19 වැනි දින දක්වා තෙදිනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනා යළි රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

ඩෙංගු රෝගය මර්දනය සඳහා නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment