ප්‍රමුඛ පුවත 1

ඉන්දියන් ගුවන් හමුදාපති රැගෙන ගිය ගුවන්යානය කාර්මික දෝෂයකට ලක්වෙයි(වීඩියෝ)

(UTV|කොළඹ) – මෙරටට පැමිණ සිටින ඉන්දියන් ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං ධානේ මහතා ඊයේ(13) පෙරවරුවේ මහනුවරට දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැදපුද ගත්හ.

මෙහිදී ඉන්දීය ගුවන්හමුදපතිවරයා පැමිණි ගුවන් යානය කර්මික දෝෂයකට ලක්වීම නිසා ඔහු වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

මහනුවර ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment