ප්‍රමුඛ පුවත 1

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි පැය 72 තුල නිසි පිලිතුරක් හිමි නොවුනහොත් ලබන සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණද සිල්වා මහතා සදහන් කලේ තම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණ හොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස්..

Mohamed Dilsad

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment