ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස්..

(UTV| කොළඹ) -රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසලදී පොලීසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බැවින් එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙස ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම මම අනුමැත කරන්නේ නෑ – අගමැති රනිල්

Mohamed Dilsad

උප්පැන්න සහතික, නව ආරක්ෂිත ක්‍රමෝපායයන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන වව්නියාවේදී

Mohamed Dilsad

ශ්‍රීලනිපය ගොඩ ගැනීමට කමිටු දෙකක්

Mohamed Dilsad

Leave a Comment