ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලකට තනතුරු අභිෂේක ගැන්වීම අදයි [Video]

(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලක අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන තනතුරුවලට අභිෂේක ගැන්වීම අද (19) සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි.

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සිදුකළ සේවය ඇගයීම සඳහා ඔවුන්ට මෙම තනතුර පිරිනමනු ලැබූ අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය මස 5 වනදා නිකුත් කර තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන ඔක්තෝබරයේ ඇරඹෙයි

Mohamed Dilsad

වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

අපදා තත්වයන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවම සීරුවෙන්

Mohamed Dilsad

Leave a Comment