විදෙස්

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ඉල්ලා අස් වෙයි

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය අතර සාකච්ඡා අතරතුර දී ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය තානාපතිවරයා සිය වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ සත්‍ය පිළිබඳව කතා කරන ලෙසත් අනවශ්‍ය ප්‍රශ්න සඳහා අවදානය යොමු නොකරන ලෙසයි.

Related posts

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

Mohamed Dilsad

Leave a Comment