කලා

ටින් ටින් ඉහළ අගයකට අලෙවි වෙයි

(UTV|ප්‍රංශය)  -මෙම පුවත වාර්තා වන්නේ ප්‍රංශයෙනි.

කුඩා ළමුන් අතර ජනප්‍රිය චිත්‍රකතා වීරයා ටින්ටින්ගේත් ඔහුගේ හිතවතා ස්නෝවි නමැති බලු සුරතලාගේත් දුර්ලභ සිතුවමක් ඇමෙරිකන් ඩොලර් 5,00,000 කට අලෙවි තිබේ.

සිතුවම වෙන්දේසිය කෙරුණේ ප්‍රංශයේ පැරිස් නුවරදීය.

මෙම සිතුවම ටින්ටින් නිර්මාතෘ බෙල්ජියම් ජාතික චිත්‍රශිල්පී හර්ජ් විසින් ‘ඉන්දියන් තීන්ත’ යොදා ගනිමින් සිතුවම් කරන ලද්දක් බව විදෙස් වාර්තා වල දැක්වේ.

චිත්‍රකතා චරිත අතරින් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයක් ලබා ඇත්තේ ටින්ටින්ගේ වික්‍රමය භාෂා 90 කට පරිවර්තනය වී තිබේ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

කීර්ති පැස්කුවල් ගෞරව සම්මානයකින් පිදුම් ලබයි [PHOTOS]

Mohamed Dilsad

සුෂාන්ත්ගේ මරණය ගැන ඉන්දීය අගමැතිගේ ශෝකය

Mohamed Dilsad

Leave a Comment