ක්‍රීඩා

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්(වීඩියෝ)

(උදයම්,ජොහැන්නස්බර්ග්) –  ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් කඩුළු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19.3 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 113ක් රැස්කර ගත් අතර පන්දුවාර 19.4ක් තුළ ලකුණු 119ක් ලබා ගන්නා ලදී.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේය.

Related posts

20 යි 20 සංචිතයෙන් දෝනි ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

Mohamed Dilsad

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment