ක්‍රීඩා

ශ්‍රී ලංකා-පාකිස්ථාන දෙවන ටෙස්ට් තෙවන දිනය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ (20) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය කිසිවෙක් නොදැවි ලකුණු 57ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 271ක් රැස් කරගත්තේය.

පාකිස්තානය මුල් ඉනිමේ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 191ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේ පාකිස්ථානයට වඩා ලකුණු 80 ක් ඉදිරියෙන් පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට

Mohamed Dilsad

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

Mohamed Dilsad

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද ෆුජයිරා හිදී ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment