Trending News

බැඳුම්කරය ගැන තීරණාත්මක තීන්දුවක් අද

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(22) රාත්‍රියේ රැස් වීමට නියමිතව තිබේ.
එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඊයේ(21)  පැවති මාධ්‍ය හමුවේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ බැඳුම්කර කොමිසන් සභාවේ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරන බවය.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

மண்சரிவு அபாய எச்சரிக்கை மேலும் நீடிப்பு

Mohamed Dilsad

EU notes election important for reconciliation process in Sri Lanka

Mohamed Dilsad

World Bank says Sri Lanka needs to create over 120,000 new jobs each year

Mohamed Dilsad

Leave a Comment