විදෙස්

යතුරුපැදි තහනම් නගරයක්

(උදයම්,වියට්නාමය)   –  යතුරුපැදි තහනම් කිරීමට සූදානම් වන නගරයක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තාවේ.

මෙලෙස යතුරුපැදි තහනම් වන්නේ වියට්නාමයේ හැනෝයි නගරය තුලය.

ඊට හෙතුඅව වන්නේ එම නගරයේ  අධික ලෙස වායු දූෂණය සිදුවන බවට පවසමිනි.

ඒ අනුව එරට හැනෝයි නගරය තුළ 2030 වසරෙන් පසුව යතුරුපැදි ධාවනය කිරීම තහනම් කිරීමටයි සැලසුම් කර ඇත.

මේ වනවිට එම නගරය තුළ යතුරුපැදි මිලියන 5 කට අධික ප්‍රමාණයක් පවතින බව විදෙස් වාර්තා නවා දෙයි.

වියට්නාමය තුළ යතුරුපැදි ප්‍රවාහන මාධ්‍ය බෙහෙවින් ජනප්‍රිය වීම හේතුවෙන් බලධාරීන් ගෙන ඇති මෙම තීන්දුව ගැන බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුව තිබේ.

එරට බලධාරීන් පවසන්නේ නගර තුළ පවතින දැඩි රථවාහන තදබදය සහ අධික වායු දූෂණයට පිළියම් ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවය.

 

Related posts

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment