ප්‍රමුඛ පුවත 1

බෙරලිඅතුරේ සියදිවි හානි කර ගැනීම ගැන පරීක්ෂණ

(උදයම්,මාතර)   –  කඹුරුපිටිය ,බෙරලිඅතුර ප්‍රදේශයේ දී දිවි හානි කර ගත් එකම පවුලේ දරුවන් තුන්දෙනා සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට ආරම්භ කෙරේ.

මේ වන විටත් අදාළ නිවස සහ ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බයි අප වාර්තාකරු සදහන් කළේය.

දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ සොයා ගැනුණි.

ඒ වන විට ඔවුන්ගේ නිවසද සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/01-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/02-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/03-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/04.jpg”]

Related posts

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

Mohamed Dilsad

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

Mohamed Dilsad

නව ආගමන විගමන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment