ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමි උසාවියට භාර වෙයි

(උදයම්,කොළඹ)  – බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද(21) උසාවියට භාරවීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටින බව වාර්තාවේ.
අධිකරණයේ විභාග වන නඩුවකට අවස්ථා දෙකකදී පෙනී නොසිටි නිසා උන්වහන්සේට පසුගිය 15 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදී .

Related posts

එ.ජා.ප යේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

Leave a Comment