ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේ

(උදයම්,කොළඹ) –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ හිටපු  සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන්  පසුගිය දා ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ  කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ එම තනතුර සඳහා පී.එච් මනතුංග මහතා පත්කර  ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

Related posts

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

ජනාධිපති කාම්බෝජ නිල සංචාරයක් සඳහා සුදානම් වෙයි.

Mohamed Dilsad

Leave a Comment