විදෙස්

තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි

(උදයම්,කටාරය)  –  විවිධ රටවලින් එල්ල වන පීඩනය හමුවේ තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය  පවසයි.

කටාරය ත්‍රස්තවාදයට සහය දක්වන බව පවසමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීරය ඇතුලූ රටවල් කටාර් රාජ්‍යය සමග සබදතා අත්හරිනු ලැබීය.

නමුත් එම චෝදනා පදනම් විරහිත බව පවසන කටාර් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ පීඩනය හමුවේ යටත් වීමට තම රට සූදානම් නොමැති බවය.

මේ අතර කටාර් රාජ්‍ය සමග සබදතා පවත්වන පුද්ගලයන් 59 දෙනෙකු සහ සංවිධාන 12 ක් සෞදි අරාබිය ඇතුළු සන්ධානය විසින් ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබෙනවා.

Related posts

බ්‍රසීල ජනපතිගේ කොවිඩ් දුර්වල කළමණාකරණයට එරෙහිව ජනතාව වීථි බසී

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

දුම්රිය අනතුරකින් 6 දෙනෙකු මරුට (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment