Trending News

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට

(උදයම්,කොළඹ)  –  රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දිනට ගැනීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න නොවිමසා විවාදය පැවැත්වීමට තීරණය  කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය. විවාදය සඳහා කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කළේ ය.

ඒ අනුව අද දින විවාදය රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය

Related posts

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

Editor O

New initiative to properly distribute Government’s welfare benefits

Mohamed Dilsad

New Ministry Secretaries appointed

Mohamed Dilsad

Leave a Comment