ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම නවතී

(උදයම්,කොළඹ)   –  පරිපූරක ඇස්තමේන්තු හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම මෙම වසර අවසාන වන තෙක් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

අද (30) පෙරවරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.

එමෙන්ම විපතට පත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ස්ථාන යළි නගා සිටුවීම සදහා රුපියල් බිලියන 2ක උපරිමයකට යටත්ව සහන ණය ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ

Mohamed Dilsad

ටෙලෝ සංවිධානයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment