ප්‍රමුඛ පුවත 1

ටෙලෝ සංවිධානයේ සහයත් සජිත්ට

(UTV | කොළඹ) –  ටෙලෝ සංවිධානය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කර තිබේ.

ඊයේ (06) වවුනියාවේදී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ ඔවුන් මෙම තීරණය ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

ශානි අබේසේකරට නොතීසි

Mohamed Dilsad

Leave a Comment