Trending Newsඑසැන පුවත්දේශීය

දිට්වා ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ විපක්ෂයේ යෝජනාව මැතිසබයට

දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් එම යෝජනාව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා විසින් ස්ථීර කරනු ලැබීය.

Related posts

පළාත් පාලන ආයතන 161ක වැඩ හෙට සිට ඇරඹේ.

Editor O

Aung San Suu Kyi requests support to strengthen democratic rule and Parliament

Mohamed Dilsad

Golan Heights: Israel unveils ‘Trump Heights’ settlement

Mohamed Dilsad

Leave a Comment