Trending Newsඑසැන පුවත්දේශීය

කොම්පඤ්ඤවීදිය ගුවන් පාළම ජනතා අයිතියට | ගෝඨාභය ජනාධිපති සමයේ වැඩ ආරම්භ කළ ව්‍යාපෘතියක්

කොළඹ බාල දක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාළම අද (19) ජනතා අයිතියට පත් කෙරේ.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වූ වාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කර ඇති අවසන් ගුවන් පාළම මෙයයි.

මීටර් 320 කින් දිගින් යුත් මෙම ගුවන් පාළමේ පළල මීටර් 11 කි.

එක් දිශාවකට පමණක් ගමන් කරන මෙම ගුවන් පාලම මං තීරු දෙකකින් යුක්ත වන අතර එම ගුවන් පාලම ඉදි කෙරුණේ, කොම්පඤ්ඤවීදිය දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් ඇතිවන අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනි.

2021 වසරේ ජුනි 21 වැනිදා ආරම්භවූ පාලමේ ඉදිකිරීම් 2022 වසරේ ජුනි 20 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබු අත්‍ර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි කොන්ත්‍රාත් කාලය 2025 වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කළේ ය.

Related posts

චරිතය ඝාතනය කරන, ජාතින් අතර වෛරය ක්‍රෝධය වපුරන, අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවයක්

Mohamed Dilsad

மதுபானத்தின் விலை 10 ரூபாவால் அதிகரிப்பு

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment