Trending Newsඑසැන පුවත්දේශීයඅලව්ව සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක් by Editor OJanuary 18, 2026January 18, 2026085 Share0 අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත. ඔවුනට සාමාජිකයන් 83 පත්ව ඇති අතර මාලිමා සහාය ලද කණ්ඩායම සාමාජිකයන් 17ක් ලබා ඇත.