Trending Newsඑසැන පුවත්දේශීය

වී මිල ඉහළ දමනවා – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි..

ඒ අනුව, සම්බා සහ කීරි සම්බා යන වී වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇතැය.ිිහෙතෙම කීවේය.

සහල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය

“වී මිල සංශෝධනයක් සම්බන්ධයෙන් දැනටමත් අපි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නාඩු වී 120යි ඒක එහෙම්මමයි. සම්බා 125 සිට 130 දක්වා වැඩි කරනවා වී මිල. කීරි සම්බා 132 සිට 140 දක්වා මිල වැඩි වෙනවා ගොවියාගේ පැත්තට අදාළව. “

ඉදිරි කන්නයේ සිට වී මිල වැඩි කරනවා.. අස්වනු නෙලනකොට ගොවීන්ට ඒ කියන මිල ගණන්වලට වී ටික දෙන්න පුළුවන්. නමුත් ඊට සාපේක්ෂව සහල් මිල වැඩි කිරීමට රජය තීන්දුවක් අරගෙන නෑ. එහෙම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නෑ.”

Related posts

Australia fires: ‘Not much left’ of town ravaged by bushfire

Mohamed Dilsad

நாட்டின் சில பிரதேசங்களுக்கு மண்சரிவு அபாய எச்சரிக்கை

Mohamed Dilsad

உணவு உற்பத்தியில் மூன்றிலொரு பங்கு விலங்குகளால் வீணடிக்கப்படுகிறது

Mohamed Dilsad

Leave a Comment