Trending Newsඑසැන පුවත්දේශීය

කෙසෙල් කැනත් පක්ෂ මූලස්ථානයට දෙනවා – මහින්ද ජයසිංහ

අදටත් තම පක්ෂයේ නායකයන්ට දුර බැහැර ජනතාව තමන් සතු දෑ ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේය.

එලෙස ලැබෙන දේවල් ධනවත් නායකයන් විසින් පෞද්ගලික පරිභෝජනයට නොගන්නා බවත්, ඒවා අවශ්‍යතාවන් ඇති අයට ලබා දෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා උදාහරණයක් ලෙස සඳහන් කළේ, වසන්ත සමරසිංහ අමාත්‍යවරයාට ජනතාව විසින් ලබා දුන් කෙසෙල් කැන පවා ඔහු පෞද්ගලික පරිභෝජනයට නොගෙන පක්ෂ මූලස්ථානයට භාර දුන් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ මන්ත්‍රීවරුන් තම වත්කම් සඟවාගෙන දුප්පත්කම විකිණීමට උත්සාහ කළේ ඇයිදැයි රූපවාහිනී වැඩසටහනකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

newshub.lk වෙතින් උපුටා ගැනීමකි.

Related posts

32 State Ministry Secretaries appointed

Mohamed Dilsad

සාපේක්‍ෂව මේ වන විට අපරාධ වැඩිවී ඇති බවට කරන චෝදනා අසත්‍යක් – ඇමති පාටලී කියයි

Mohamed Dilsad

Canadian Deputy Minister calls for boosting ties with Sri Lanka

Mohamed Dilsad

Leave a Comment