Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය බදුල්ලෙන් අරඹයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ බව වාර්තා වෙයි.

බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර ඇත.

තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9ම මීට එක් කරගන්නා බව ඔහු පැවසීය.

Related posts

ஊரடங்கு சட்டம் தளர்த்தப்பட்டது

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் 72ஆவது மாநாடு, வியாழனன்று

Mohamed Dilsad

දත්ත ආරක්ෂණ පනතට අදාළ විවාදයේදී, නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Editor O

Leave a Comment