Trending News

ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංක

(උදයම්,කොළඹ)  –  අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ  දූරකතන අංක පහත සඳහන් වේ.

රත්නපුර දිස්ත්‍රික්කය – 0452222235/0714423760
කළුතර – 034 2222235/0716814813
ගාල්ල- 0912234235/0714415377
මාතර- 0412222235/0776864397
හම්බන්තොට- 0472256235/0714441612
කොළඹ- 0112369134/0773184910
ගම්පහ- 0332222235/0773273507
කෑගල්ල- 0352222235/0773633293
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- 0777007070

Related posts

“Patali’s arrest a political witch-hunt” – Opposition MPs, monks and lawyers

Mohamed Dilsad

மட்டகளப்பு பல்கலைக்கழகம் பற்றிய பரிந்துரை அறிக்கை இன்று அமைச்சரவை குழுவுக்கு

Mohamed Dilsad

2.00 மணிக்கு பின்னர் மழையுடன் கூடிய காலநிலை…

Mohamed Dilsad

Leave a Comment